අප ලංකාව තුල පවතින විශ්වාසනීයම ස්වර්ණාභරණ අළෙවි සැල් සදහා, ස්භාවික ක්වාර්ට්ස් බලගැන්වෙන හා සුවවීමේ ගුණය වැඩිකරනු ලබන ලෝහ පහක සංයෝගයකින්( එනම් රන්, රිදී, තඹ, යකඩ හා සින්ක්) අඩංගු පළදනා හා අභරණ නිමවන එකම ආයතනය වේ. එම අභරණ ඔයාව සැනසීම කරා ගෙනයනු ලබයි. Singing bowls 🥣 හි ඇත්තේ එම ලෝහ සංයෝගයයි. තවද අපි ස්භාවික මැණික්, පිලියම් කිරීමකින් තොරව ඔයාට දෙන්නේ, මැණික් වල ඇති සුවවීමේ ගුනය ඒ විදියටම ඔයාට ලැබෙන්න ඕනේනිසා. Platinum, gold, silver ඇතුල ලෝහ පුරාතනයේ ඉදලා මිනිස්සු බාවිතා කරන්නේ අපිව අභිමාණයට ගෙනයන්
Contact information for this supplier hasn't been collected yet.
Are you a representative of this company?
Apply to verify & update this listing